recent posts

Banner-3

ලංකාවේ කෙල්ලන්ට උපදෙස් අංක 02 - කොල්ලත් එක්ක සෙක්ස් චැට් කරන්න. මේ දේවල් 10 කියවලා ඉන්න.

 


  1. ප්ලීස් ඔයාගේ කොල්ලත් එක්ක සෙක්ස් චැට් කරන්න. ඇයි මම මෙහෙම කියන්නේ දන්නවද? ලංකාව ඇතුලේ Premaritial cohabitation සංස්කෘතියක් නෑ - හැමෝම මේකට කියන්නේ බදින්න කලින් ලිවින්ග් ටුගෙදර් ඉන්නේ නෑ කියලා. ඒත් ලිවින්ග් ටුගෙදර කියන්නේ වෙන කතාවක්. විවාහ පූර්වක සහවාසය - සිංහලෙන් නම් Premaritial cohabitation කියන්නේ විවාහ පොතේ ලියලා දෙන්නා එක වහලක් යටට වෙන්න කලින් දෙන්නාට දෙන්නා ගැන, දෙන්නාට දෙන්නගේ ලිංගික සහ වෙනත් රුචි අරුචිකම් ගැන, තමන්ගේ කොල්ලා තෘප්තිමත් කරන්න තමන්ට කරන්න වෙන දේවල් දැනගන්න තියෙන වටිනා අවස්ථාවක්. දෙන්නා අතර විවාහයකට කලින් සම්පූර්ණ ලිංගික සබදතාවයක් සහ සන්නිවේදනයක් වෙනවා ඒක ඇතුලේ. හැබැයි ලංකාවේ සංස්කෘතිය ආර්ථිකය වගේ දේවල් ගත්තාම ඒක ඩේන්ජරස් වැඩක්. ඉතින් ගොඩාක් වෙලාවට ලංකාවේ කපල්ස්වල විවාහයට කලින් සෙක්ස් කියල දෙයකට තියෙන්නේ රූම් යන එක, ෆිල්ම් හෝල් එකක බොක්ස් සිට් යන එක, නැත්නම් ටිකක් හවස් වුනාම ඔය පාර්ක් එකක හරි කැම්පස් එකේ හරි මොකක් හරි අදුරු තැනක දෙන්නා තනිවෙන එක. නැත්නම් රෑ වුනාම කොල්ලා කෙල්ලගේ ගෙදර කාමරේට රිංගන එක. ඒවයෙනුත් රූම් යනවා කියන එක ලංකාවේ කෙල්ලෝ බයම දෙයක්නේ. බොක්ස් සීට් එකක,  පාර්ක් එකක හරි කැම්පස් එකක හරි තනිවෙන එක ගොඩක් වෙලාවට හරිම සීමාකාරී අත්දැකීමක්. රෑ පානේ කෙල්ලගේ කාමරේට පනිනවා කියන්නේ අහුවුනොත් කොලුවගේ අස්ථි ගැලවෙන වැඩ. ඉතින් අන්තිම ප්‍රථිඵලය තමයි දෙන්නට දෙන්නා අතරේ සෙක්ස් එක්ස්පිරිමන්ට්ස් සහ සෙක්ස් ගැන අනිවාර්යයෙන් තියෙන්න ඕන කතාබහට කොහොමත් ඉඩක් නැතිවීම. මේක හරි භයානකයි සහ ලංකාවේ කපල්ස් පවු. මම ලංකාවේදි කරපු එක කේස් එකකදි කෙල්ල ඩිවෝස් ඉල්ලුවා කොල්ලා තමන්ගේ එක කෙල්ලට කටට ගන්න කියල බල කරනවා කියලා (අනේද කියන්නේ). තවත් එහෙම කේස් එකක කෙල්ල ඩිවෝස් දැම්මා. තීන්දුව absolute කරන්න කලින් ෆැමිලි කවුන්සිලින් වලට දැම්මා උසාවියෙන්. ඔන්න ඉස්සෙල්ලා කෙල්ල ආවම ඇහුවා හේතුව...ටික වෙලාවක් ගිහින් කෙල්ල කියනවා “එයාට තියෙන ආසවල් හරිම නරක මට හිතාගන්නවත් බැරි ඒවා. මට ඒ වගේ දේවල් කරන්න බෑ” කියල. බැලුවම ඒ කොල්ලා මේ කෙල්ලට දවසක් Threesome වීඩියෝ එකක් පෙන්නලා...කියලා “මම නම් ඒවගේ ඒවට ආසයි” කියලා..දැන් කෙල්ලට කොල්ලව අවිශ්වාසයි...ඉතින් වලි ගිහින් ඩිවෝස් වුනා. ඉතින් ඕකෙන් වෙන්නේ කතා කරලා ඉගෙන ගෙන අමුතු අමුතු සෙක්ස් ඇක්ට්වලින් ජීවිතේ විදින්න තියෙන අවස්ථාව නැති කරගෙන, එහෙම නැත්නම් අනේ අයියේ මම නම් ඒවට කැමති නැ අපි ඒක නොකර ඉමු කියල හරි සරලව කියලා විසදගන්න පුලුවන් ප්‍රශ්න ඔඩුදුවන්න ඇරලා, සෙක්ස් කියන්නේ මහා රහස් අමුතු දෙයක් කියලා මනෝ විකාර තියාගෙන කසාද බදිනවා. කසාද බැදලා අතෘප්තිමත් මිනිහා හොර ගෑනු ලගට යනවා බලං ඉන්නවා නැත්නම් තමන්ම ඩිවෝස් ෆයිල් කරනවා. ඒක නිසා කාටවත් චාටර් වෙයිද, බබාලා ලැබෙයිද, රට්ටු දැනගත්තොත් හරි නෑ නේද වගේ දේවල් හිත හිත වද වෙන්න නැති ඉතාම සරල සාමාන්‍ය ක්‍රියාවක් වන සෙක්ස් චැට් ඔයාලා දෙන්නා අතරට ගේන්න. මේක ඔයා අනිවාර්යයෙන් එන්ජෝයි කරන දෙයක් වෙයි. 


  2. දැන් මෙතන දේවල් දෙකක් තියේ. සෙක්ස් චැට් කියන්නේ සරලව ෆෝන් සෙක්ස් ක්‍රමයක්. ඒ කියන්නේ ෆෝන් එක භාවිතයෙන් මැසේජ් හෝ කෝල් හරහා ලිංගික උත්තේජනයක් ලැබීම. ෆෝන් සෙක්ස් කරන්න පුලුවන් විදි දෙකකින් එකක් තමයි ෆෝන් එකේ Instant Message හරහා - ඒ කිව්වේ වට්ස්ඇප්, වයිබර්, මැසෙන්ජර් වගේ යෙදවුම් හරහා චැට් කරන එක - ඒක සෙක්ස් චැට්. තව එකක් පුලුවන් කෙලින්ම කෝල් අරන් ශෘංගාරාත්මක දේවල් කතා කරමින් සතුටු වෙන එක - ඒක සෙක්ස් කෝල්. ලංකාවේ කෙල්ලොන්ට මගේ නම් උපදෙස සෙක්ස් චැට්ම කරන්න. හේතු දෙකක් නිසා මම එහෙම කියන්නේ. එකක් ලංකාවේ කෙල්ලෝ ඉතින් ගෙවල්වලටම වෙලා ඉන්න හාමිනේලා. ඈනුමක් ඇරියත් එහා කාමරේ ඉන්න අම්මට ඇහෙනවා. නැත්නම් තමන්ගේ කාමරේම අනිත් ඇදේ අක්කා, නැත්නම් රූම් මේට්. ඔහොම කෝල් අරන් “ම්ම්ම්ම්හ් සනීපයි තව කරන්න අයියේ” වගේ කතා කියනවා ඇහුනොත් මල යුද්ධයයි. අනිත් එක ගෑණු ළමයෝ ඔය සෙක්ස් චැට් වැඩේ, සෙක්ස් කෝල් වැඩේට වඩා හිතට හරි කම්ෆර්ටබල්. කෝල් ගත්තොත් ඔහේල චී අයියේ….ඇයි නරක වචන කියන්නේ, ඊඊඊඊ ඈක්කා මට නම් බෑ වගේ කතා කියල කොල්ලගේ මූඩ් කයි. ඒකාට හිතෙයි මේ මොන ගොඩේ වාතයක්ද කියලා. එහෙම නෑ සෙක්ස් චැට් වලදි. එයා එවන ඒවා කියවලා, තේරුම් අරගෙන, කෙනෙනක්ට කෝල් එකෙන් දෙයක් කියනවට වඩා සැහැල්ලුවෙන් ඒකට ප්‍රතිචාර දක්වන්න පුලුවන්. අනිත් වාසිය තමයි...මේක පාවිච්චි කරන්න පුලුවන් ඉගෙන ගන්න. ඉගෙන ගන්න කිව්වේ උසස් පෙළ පාස් වෙන්න නෙවේ - ලිංගික අධ්‍යාපනය. මේක මම තව ටිකකින් පැහැදිලි කරන්නම්. දැනට මතක තියාගන්න සෙක්ස් කෝල් වලට වඩා සෙක්ස් චැට් හැම අතින්ම ශෝයි. 


  3. හිමීට පරෙස්සමෙන් ඉස්සරහට යන්න. හිමීට පරෙස්සමෙන් ඉස්සරහට යන්න කියන එක ඇතුලේ පොයින්ට්ස් තුනක් කියන්න ඕන මට. පළවෙනි පොයින්ට් එක තමයි තමන් කොච්චර එක්ස්ෆර්ට් උනත් සෙක්ස් ගැන වැඩිය දන්නවා කියලා පෙන්නන්න යන්න එපා. ලංකාවේ ඉන්න මං පොර කොල්ලෝ තමන්ගේ කෙල්ල සෙක්ස් ගැන දන්නවා කියන එකට කැමති වෙන්නේ නෑ. එයාලට අනුව එහෙම කෙල්ලෝ “බඩු”. ටික ටික කරගෙන යන්න, තාම සෙක්ස්වල හය හතර නොදන්න අහිංසක ළමයා වගේ. කොල්ලෝ හරි කැමතියි එයා ඒ දේවල් ඉගෙන ගත්තේ මගෙන් අඩෝ කියලා ටෝක්ස් දෙන්න. ඒක නිසා Slowly detonate your sex bomb. දෙවෙනි පොයින්ට් එක - ඔය භූත පොරවල්, ඒ කිව්වේ කෙල්ල ගැන සහ ඒකි ෆේස් කරන වටපිටාව ගැන කිසිම අදහසක් නැති වසල කොල්ලෝ පටන්ගත්ත ගමන්ම බබා කුක්කු ෆොටෝ එවන්න, බබා ඇදුම් ඔක්කොම ගලවලා එකක් එවන්න, බබා ඇදේ ඉන්න විදියට එකක් එවන්න කියලා කියයි. එකක් තමයි උන් වගේ කඩදාසිය ලිපේ දාපු එවුන් එක්ක සෙක්ස් චැට් නෙවයි පාරේ අතින් අල්ලගෙනවත් යන්න එපා. ඕකුන්ට තියෙන්නේම තමන්ට යවාගන්න තියෙන හදිස්සිය. බැන්ද දවසකවත් (ඔය වගේ හදිස්සි ඩයල් එක්ක සම්බන්ධයක් විවාහයකින් ඉවර වෙන්න පුලුවන් කියල ඇත්තටම ඔයා හිතනවද?) ඔයාට ප්‍රමාණවත් ලිංගික සතුටක් දෙන්න තරම් ඉවසීමක් ඕකුන්ට නෑ. හරි හමන් කොල්ලෙක් නම් දන්නවා කෙල්ලටත් ආස වෙන විදියට  ඒකිට කරදරයකුත් නොවෙන විදියට ඉවසීමෙන් වැඩ කරන්න. අනිත් එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ මෙහෙම ෆොටෝ යවන එක ඇදුම් ගලවලා ෆේස්බුක් එකේ ෆොටෝ එකක් දානව වගේ ඩේන්ජරස් වැඩක්. ඒ නිසා එක පාරම එහෙම ඒවා යවන්නත් එපා. තවත් එකක් තමයි ඉල්ලපු ගමන් යැව්වම ඕකේ තියෙන රසේ නැතිවෙනවා සහ කොල්ලා හිතනවා මේකිනම් අම්මණ්ඩියක් ඉල්ලලා මැසේජ් එක යවලා අතගන්න කලින් මේක එවුවනේ... ෂුවර් දෙක තුනකින් වත් කරගත්ත එකක් කියලා. අගේ කරන්න. කවදාවත් නොයවා ඉන්නත් එපා. ඒත් මතක තියාගන්න මුහුණ, ඇදුම්, නිවසේ පසුබිම, දාගෙන ඉන්න රත්තරන් මාල වගේ තමන්ව අදුරගන්න පුලුවන් දේවල් ෆොටෝ එකට නොවදින්න ෆොටෝ ගන්න. ඒ වගේම උපන් ලප වගේ දේවල් නොවදින්න ඒවා අරගෙන යවන්න. තුන්වෙනි පොයින්ට් එක - ඒක ඊලග එකේ. 


  4.  උඩින් කියපු පොයින්ට්ස් තුනේ තුන්වෙනි පොයින්ට් එක මේකයි. පරෙස්සමෙන් ඉස්සරහට යන්න කිව්වම ඒකට හරි වැදගත් මොකද්ද භාවිත කරන ෆ්ලැට්ෆෝම් එක සහ කොහොමද ඒක භාවිත කරන්නේ කියන එක. ඒ කිව්වේ චැට් කරන්නේ මොකෙන්ද ඒකෙන් කොහොමද චැට් කරන්නේ කියන එක. දැන්...ඔය වයිබර් වල තියෙනවා erase messages කියලා option එකක්. මේකෙන් වෙන්නේ එවන මැසේජස් ඉබේම ඩිලීට් වෙනවා ඔයා ඇප් එකට කියන තප්පර ගානකට පස්සේ. මැසෙන්ජර් වල තියෙනවා Secret Conversation කියලා. මේකත් අර වයිබර් වගේම එකක්. වයිබර්වල නම් ඔප්ෂන් එකක් තියෙනවා අනිත් කෙනා ස්ක්‍රින් ෂොට් එකක් ගත්තොත් ඒකත් ඔයාට දැන ගන්න සලස්වන. මේ ඇප් අතරින් මේ වැඩේට හොදම එක මෙකද්ද දන්නවද? මම නම් හිතන්නේ ගූගල් හැන්ගවුට්ස්. මේකෙන් චැට් කරන්න පුලුවන් වෙනම ඊමේල් එකක් හදාගෙන. එතකොට වයිබර් මැසෙන්ජර් වගේ ඒවයේ චැට් එකේ උඩින් අපේ නම හෝ ෆෝන් නම්බර් එක පේන එක වගේ අනතුරුදායක තත්ත්වයන් මගහැරවා ගන්න පුලුවන් හැන්ගවුට්ස් හරහා. හොදම දේ මේ වගේ චැට්වලට විතරක්ම හැන්ගවුට්ස් අකවුන්ට් එක පාවිච්චි කරන එක. වයිබර් සහ මැසෙන්ජර් අපි ගොඩාක් දෙනා එක්ක චැට් කරන්න භාවිත කරන එකක්. ඉතින් එයාට යවන්න ඕන කුක්කු ෆොටෝ එකක් බොස්ගේ වයිබර් නම්බර් එකට යැවෙන්න තියෙන ඉඩ වැඩියි හොදේ. අනිත් එක මතක තියාගන්න වයිබර්, මැසෙන්ජර් වට්ස්ඇප් වගේ ඇප්වලින් ශොයාර් කරන මීඩියා ෆෝන් එකට ඔටෝ සේව් වෙනවා. මේ ෆීචර් එක ඩිසේබල් කරලා තියන්නත්, ඔක්කෝම ඉවර වුනාම සියලු ඩිජිටල් අඩි සටහන් ඩිලීට් කරලා දාන්නත් මතක තියා ගන්න. නැත්නම් අම්මා හරි අක්කා හරි හදිස්සියකට ෆෝන් එක බැලුවොත් ගිහින් නතර වෙන්න පිට තැනකුත් හදාගෙනම තියන්න. 


  5. දැන් ඉතින් ඔයාලට එක පාරටම අද අපි සෙක්ස් චැට් කරමු කියලා වැඩේ පටන්ගන්න බෑනේ. අනිත් එක හොද පළපුරුදු කොල්ලෙක් ඇරුනම කොල්ලොන්ටත් තමන්ගේ කෙල්ල එක්ක ඔය වගේ වැඩක් පටන්ගන්න අමාරුයි. “එයා කැමතිද දන්නේ නෑ. අමාරුවෙන් දාගත්ත කෙල්ල මේවා කරන්න ගිහින් ලව් එකටත් කෙලවෙයිද දන්නේ නෑ” වගේ චකිතයක් එයාට තියෙනවා. ඉතින් එයාට ඉගි බිගි දීලා එයාට පෙන්නන්න ඔයා මේකට කැමතියි කියලා.  හොදම දෙයක් තමයි ඔයාගේ රෑ ඇදුම ගැන කතා කරන එක...ඔයාගේ බෙඩ් එක ගැන කතා කරන එක. උදාහරණයක් විදියට…”මම දැන් වොෂ් දාලා ඇවිත් චූටි නයිටියක් ඇදගෙන හාන්සි වෙලා ඉන්නවා...” එහෙමත් නැත්නම් “මගේ බෙඩ් එක ගොඩාක් ලොකුයි...ඔයත් මේකේ ලග හිටියනම් කියලා හිතෙනවා...” වගේ දෙයක් කියන්න. නැත්නම් “මාව ඔයාගේ ලගට ගන්නකෝ...” නැත්නම් “මට ඔයාගෙන් උම්මා ගොඩාක් ඕන දැන්...” වගේ දෙයක් කියන්න. අයිඩියා එක මේකයි...දුරදිග යන්න පුලුවන් දෙයක් ඕන කියන්න පටන්ගන්න. උදාහරණයක් විදියට චූටි නයිටියක් කිව්වම කොල්ලා කියන්න පෙළඹෙන්න ඕන “ආසයි දවසක ඔයාව එහෙම බලන්න...මම ඔයාව මිරිකලා මරනවා එදාට..” වගේ දෙයක්. කොල්ලා කියාගෙන ආවොත් “ආසයි දැන් ඔයාව බලන්න...” වගේ කතාවක්...ඒ කියන්නේ ගොනා හැරෙන්නේ වීඩියෝ කෝල් එකක් දිහාවට. ඒක ඩේන්ජරස් කියලා මතකයිනේ? ඒ වගේම “ඔයා දැන් මේ වෙලාවේ මගේ බෙඩ් එකේ හිටියනම්...” කිව්වම කොල්ලා කියන්න පුලුවන් “මම ලග හිටියනම් මොනාද කරන්නේ...” කියලා. එතකොට කියන්න “ඔයා ඉල්ලන ඕනම දෙයක් මම කරනවා...” වගේ දෙයක්. “මට ඔයාගෙන් උම්මා ගොඩාක් ඕන...” කිව්වාම කොල්ලා අහයි “කොතනටද ඕන…” කියලා. එතකොට කියන්න “මූණ ලග ඉදන් දිගටම පහළට ඕන...” වගේ කතාවක්. දැන් හරිනේ? වචනෙන් වචනේ උගන්නන්න බෑ. ටික ටික ඉස්සරහට යද්දි කරන්න ඕන විදිය ඔයාට තේරෙයි. 


  6. ඉගෙන ගන්න - මම කලිනුත් කිව්වා මේ කියන්නේ උසස් පෙළ ගැන නෙවෙයි. සෙක්ස් ගැන සහ විශේෂයෙන්ම ඔයාගේ කොල්ලා කැමති දේවල් මෙනවද කියන එක අධ්‍යයනය කරන්න. ඔයා කැමති දේවල් අධ්‍යනය කරන්න එයාට අවස්ථාව දෙන්න. චැට් එක කරගෙන යද්දි “ඒ මොකද්ද අයියේ කොහොමද එහෙම කරන්නේ. මට ෆොටෝ එකක් පෙන්නන්න” වගේ දේවල් ඉල්ලන්න. මේකෙන් චැට් එකේ තියෙන ශෘංගාරාත්මක බව වැඩිවෙනවා. චැට් එකේ මුල් අවස්ථාවල අහන්න ඔයා ආස මොන වගේ දේවල්වලට ද කියලා. එතෙකාට කොල්ලා කියයි එයා කරන්න ආස කරන සෙක්ස් එක්ස්පිරිමන්ට්ස්. ඒ වගේම අනිවාර්යයෙන් අහයි ඔයා මොනවටද ආස බබා කියලා. එතකොට ඔයා කියන්න ඔයා ආස දේවල්. මේ සන්නිවේදනය හරි වැදගත් ඔයා සෙක්ස් ගැන වැඩිය අවබෝධයක් නැති කෙනෙක් නම්. බෝයි ෆ්‍රෙන්ඩ් පාර්ක් එකේදි හම්බුනාම හෝ බැදලා ගිහින් මිනිහගෙන් ඔය දේවල් ඉගෙන ගන්නවට වඩා ඔයාට හිතට පහසුයි මේ සෙක්ස් චැට් කියන තත්‍යාසන්න (සිංහලෙන් virtual) කියප පරිසරය ඇතුලේ මේවා ඉගෙන ගන්න එක. 


  7. අවංක වෙන්න - මම කලිනුත් කිව්වා සෙක්ස් චැට් කියන්නේ ලංකාව වගේ රටවල සංස්කෘතිය ඇතුලේ හිරවුනු අයට ලිංගිකත්වය ගැන සන්නිවේදනය කරන්න කම්ෆර්ටබල් දෙයක් කියලා. ඒක නිසා මේක ඇතුලේ ළතැවෙන්න බයවෙන්න දෙයක් නෑ. එයා කියන දේකට ඔයා අකමැතිනම් ඒකත් කියන්න. උදාහරණයක් විදියට එයා කියයි එයා threesome වලට කැමතියි කියලා. ඔයා කැමති නැත්නම් ඒකට නෑ මම ඒකට කැමති නෑ කියලා අවංකවම කියන්න. එතකොට එයාට දැනගන්න පුලුවන් වෙනවා ඔයාගේ සීමාවන් ගැන...සෙක්ස්වලදි ඔයා මොන වගේ කෙනෙක්ද කියන එක ගැන. මේක වැදගත් පස්සෙන් පහු දෙන්නා දෙමාල්ලෝ වෙලා එකට ජීවත් වෙනකොට. අනිත් වැදගත්ම දේ...චැට් එකේ ටික කාලයක් ගියාට පස්සේ එයාට දැනගන්න ඉඩ අරින්න ඔයා මොනවටද කැමති කියලා. ඒ කිව්වේ...සමහරවිට ඔයා ඉතාම ආසාවෙන් ඉන්නවා ඇති හැම ලිංගික ක්‍රියාවක් ඇතුලෙම ඔයාගේ එකට එයා දිවෙන් කරනවට. ඒක එයාට කියන්න...මම නම් වැඩියෙන්ම ආස අතන කිස් කරනවට කියලා. තව සමහරවිට ඔයා ආස ඇති ඔයා දැකපු වීඩියෝ එකක හෝ වෙන මෙනාම හෝ විදියකින් දැනගත්ත දෙයක් ට්‍රයි කරන්න. එතකොට ඒක කියන්න. සාමාන්‍යයෙන් ගෑණු ආසයි පිරිමි තමන්ගැන මායා බලයකින් වගේ දේවල් දැනගන්නවට. ඒ කියන්නේ අපි හිතේ තියාගෙන ඉන්නවා එයාටම කෝමහරි ඒ දේ දැනගෙන ඒක අපිට කරලා දෙයි කියලා. ඒක කරන්න එපා. සෙක්ස් සම්බන්ධයනේ අවංක වෙන්න. ඔයාට ඕන දේ කියන්න. ඔයාගේ ඇග සහ ඔයා සතුටු වෙන විදිය ඔයාටම අනන්‍ය දෙයක්. ඒ අනන්‍යතාවය ගැන එයා දැනගත්තම තමයි ඔයා ඔයාගේ සැමියාගෙන් එහෙම නැත්නම් බෝයි ෆ්‍රෙන්ඩ්ගෙන් බලාපෙරොත්තු වෙන උපරිම වින්දනය ඔයාට ලබා ගන්න පුලුවන් වෙන්නේ. 


  8. ඉමැජිනේෂන්වලට ඉඩ තියන්න. දැන් මේ සෙක්ස් චැට් එකක්නේ වෙන්නේ. ඇත්ත ලිංගික ක්‍රියාවලියක් නෙවෙයි. ඉතින් මේක ඇතුලේ ඔයා ප්‍රේග්නන්ට් වෙන්න, වර්ජිනිටි එක නැතිවෙන්න ඉඩක් නෑ. මේක තනිකරම ඉමැජිනේෂන් ක්‍රියාවලියක් - ඒ කියන්නේ ලිංගික ක්‍රියාකාරකම් සිතින් මවාගෙන රසවිදීමක්. ඉතින් කොල්ලා කිව්වම බබා මම දැන් ඇතුලට දානවා කියලා...තමුසෙට පිස්සුද බදින්න කලින් ඕවා කරන්න දෙන්න බෑ කියන්න එපා. ඒ වෙනුවට ඒකත් ඉමැජින් කරගන්න. රිද්දන්න එපා...හිමීට කරන්න වගේ දෙයක් කියන්න. ඇත්ත ජීවිතේ ලිංගික ක්‍රියාව මේක ඇතුලේ ගොඩනගන්න..ඕනනම් ෆැන්ටසි එකක් රෝල් ප්ලේ එකක් වුනත් කාලයක් යද්දි කරන්න...නිදහසේ ඒක විදින්න. 


  9. දැන් සෙක්ස් චැට් ඇතුලේ තියෙන ප්‍රධානම දෙයක්නේ වචන. ඔයා සහ එයා ටයිප් කරන දේවල්. මේකට කියන්නේ sex chat lingo කියලා. එතකොට මේ වචන කියන දේ හරි වැදගත්...සහ ඔයා ඒ වචනවලට හුරුවීමත් ඒ තරම්ම වැදගත්. දැන් මේ වචන භාවිතය සරලවම කියනවනම් වල් වෙන්න ඕන. සෙක්ස් කියන්නේ පුණ්‍ය ක්‍රියාවක් නෙවෙයිනේ. ඒක වල් වැඩක්. ඉතින් සෙක්ස් චැට් එකේ තියෙන වචන වල් වෙන්න වල් වෙන්න ඔයාලා ඒකට ආස වෙනවා. ආස වෙන්න ආස වෙන්න ඒකෙන් ඔයාලට ලැබෙන ශෘංගාරාත්ම උත්තේජනය වැඩි වෙනවා. උදාහරණයක් විදියට ඔයාට කියන්න බෑ “අනේ අයියේ මගේ පියයුරු සිපගන්න” කියලා. ඒ වෙනුවට කියන්න ඕන “මගේ කුක්කු දෙකට ඔයාව ඕන බබා” වගේ දෙයක්. තේරෙනවනේ? මේ වල් වීම කියන්නේ කලාවක්. ඉතින් මේ sex chat lingo කියන එක දෙන්නට දෙන්නා හරි අවබෝධයෙන් එකග වෙන්න ඕන දෙයක්. එයා භාවිත කරන සමහර වචනවලට ඔයා කැමති නැත්නම් කෙලින්ම කියන්න - ඒක මම අර උඩ කියපු අවංක වෙන්න කියපු එකට අදාලයි. එයාගෙන් අහන්න බබා ඔයාගේ එකට මොකද්ද ඔයාලා කියන නම කියලා. එතකොට කොල්ලා සරල සාමාන්‍ය වචනවලින් පටන්ගෙන කුණුහරප දක්වා යන වචන කියල දෙයි. ඒ අතරින් ඔයා කැමති ඔයාට කැමති වචන භාවිත කරන්න. තව වැදගත් දෙයක්. සෙක්ස් චැට් එක ඇතුලේ කොල්ලොන්ට ඕන වෙන්න පුලුවන් කුණුහරප භාවිත කරන්න. මේක මම ලගදි කියවපු රිසර්ච් පේපර් එකකිනුත් පැහැදිලි කරලා තිබුන මිනිස් වර්ගයා තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන හැගිම් පිට කරන, ලිංගික උත්තේජයන වැඩි කරගන්න කරන දෙයක් - සරලව කියනවානම් ඒක සාමාන්‍යයි සහ දරුණු ප්‍රතිවිපාක නැහැ ඒ වැඩෙන්. මේ කුණුහරප භාවිතය එයාගේ හෝ ඔයාගේ ලිංගික අවයවයට අසභය වචනයක් කීමේ ඉදන් ලිංගික ක්‍රියාවලියේ ඒ ඒ කොටස් අසභ්‍ය වචනවලින් ප්‍රකාශකිරීම දක්වා විවිධයි. මේකට ඔයා කැමති නැත්නම් කියන්න කෙලින්ම (කිව්වනේ අවංක වෙන්න කියලා). අනිත් එක මෙහෙම වචන පාවිච්චිකිරීම ඇතුලේ කොල්ලාව සැකකිරීම හෝ කොල්ලා මහා කුපාඩියෙක් කියලා හිතන්න එපා. මේ සෙක්ස් චැට් වගේ නිදහස තියෙන තැනක කොල්ලෝ එහෙම වෙනවා. එයාලට බ්‍රේක් නෑ...දන්නවනේ ඉඩ දුන්නොත් කරන්න තියෙන ලොකුම වැඩෙත් කරලා තමයි නවතින්නේ. “අනේ බබා මට කන්ට්‍රෝල් නැති වුනා” කියන එක පිරිමි හැමෝම හරි ලේසියෙන් කියල දාන කතාවක්. ඉතින් පිරිමින් සම්බන්ධයෙන් මේ ස්වභාවික තත්ත්වය තේරුම් අරගෙන සෙක්ස් චැට් එක ඇතුලෙත් වැඩ කරන්න. 


  10. මේ සියල්ලම ඇතුලේ ඔයා අනිවාර්යයෙන්ම සෙක්ස් චැට් එක තව එක පියවරක් ඉස්සරහට ගිහින් ඒක විදින්නත් ඕන. ඒ කියන්නේ තමන්ගේ අගපසග සන්තර්පනය කරගැනීම හෝ එහෙම නැත්නම් ස්වයං වින්දනයකිරීම වගේ දෙයක් අවශ්‍යයිනම් ඒක කරන්න. සමහරවිට චැට් එක ටික දවසක් ඉස්සරහට යනකොට කොල්ලම කියයි...බබා මම මගේ එකට අතින් කරගන්නවා ඔයත් ඇගිලිවලින් කරගන්න වගේ දේවල්. මේක මාර ෆවර්ෆුල් එක්ස්පිරියන්ස් එකක්. ඒ ලෙවල් එකට ආවම කොල්ලා සහ ඔයා අතරේ සෙක්ස් සම්බන්ධයෙන් කිසිම අවහිරයක් නෑ. ඕනෑම දෙයක් කතා කරන්න, කතා කරලා තීරණයකට එන්න, සහ දෙන්නට දෙන්නෙග් ලිංගිකත්වය ගැන අවබෝධය මාරම විදියට වැඩි වෙනවා මේ පොයින්ට් එකේදි. ඒකේ ඊලග ප්‍රතිඵලය ඔයාල අතර තියෙන ආදරය වැඩිවීම. අනිත් එක තමයි ඔයාලා දෙන්නගේ අතරේ තියෙන සෙක්ස් ඇරියස් එක රූම් යාම, රෑට කාමරේට පැමිණීම, දාඩිය පෙරාගෙන අහුමුලුවල තනිවීම වගේ කිසි තේරුමක් නැති වැඩවලින් විසදා ගන්නවා වෙනුවට ඉමැජිනේෂන් එක හරහා විසදගන්න අවස්ථාව ලැබෙනවා. ඒක විතරක් ඇති කියනවා නෙවෙයි මම. නමුත් ලංකාවේ කොල්ලෝ කෙල්ලො විදියට අපිට සෙක්ස් කියන දේ විදින්න ලැබෙන්නේ ඉතාම අඩු අවස්ථාවක්. සංස්කෘතිය වෙනස් කරනවා මම සමාජය ගනන් ගන්නේ නෑ වගේ ලොකු කතා කියන්නේ නැතිව ඒ බැරියර් එක පැනගන්න සෙක්ස් චැට් ඔයාලට ලොකු අවස්ථාවක් දෙනවා. 



Bonus point එක - මීඩියා පාවිච්චි කරන්න. ඒ කියන්නේ මේ GIF images, images, videos වගේ ගූගල් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් දේවල්. මේ චැට් එක කරන්නේ වට්ස්ඇප්, වයිබර්, හැන්ගවුට්ස් වගේ ඩයිනැමික් ප්ලැට්ෆෝම් එකක - ඒ කිව්වේ වීඩියෝ සහ ඉමේජස් ලේසියෙන් හුවමාරු කරගන්න පුලුවන් ෆ්ලැට්ෆෝම් එකක. ඒ වාසිය ගන්න. අනිත් එක තමයි ඔයාට ටයිප් කරලත් කියන්න අමාරු දේවල් මේ වගේ මාධ්‍ය හරහා කියන්න පුලුවන්. අවස්ථාව ලැබෙන වෙලාවක මේ වගේ ඉමේජස් සහ GIF ටිකක් ඩවුන්ලෝඩ් කරලා තියා ගන්න එයා එක්ක සෙක්ස් චැට් කරද්දි යවන්න. මම නම් සෙක්ස් චැට් ඇතුලේ ආසම දෙයක් තමයි GIF images. අපි යම් කිසි සෙක්ස් ටර්ම් එකක් අගට GIF කියලා දාලා ගූගල් කරාම ගූගල් එකෙන් දෙනවා ඇනිමේටඩ් ඉමේජ් එකක්. පොඩි වීඩියෝ එකක් වගේ. උදාහරණයක් විදියට කවුරුත් වටපිට ඉන්නවද බලලා සර්ච් කරන්න බලන්න B l o w   J o B කියන එක අගට GIF දාලා (space නැතිව ටයිප් කරන්න) -  Google සර්ච් රිසල්ට්ස් වල Images කියන කොටසට ගිහින් බලන්න. දැන් ඕවා ඩවුන්ලෝඩ් කරලා යැව්වම චැට් එකේ ශෘංගාරාත්මක බව ගැන කියන්න වචන නෑ. 


මම මාධවී. මේ මගේ bedroom talks

Image Credit: iStock


ලංකාවේ කෙල්ලන්ට උපදෙස් අංක 02 - කොල්ලත් එක්ක සෙක්ස් චැට් කරන්න. මේ දේවල් 10 කියවලා ඉන්න. ලංකාවේ කෙල්ලන්ට උපදෙස් අංක 02 - කොල්ලත් එක්ක සෙක්ස් චැට් කරන්න. මේ දේවල් 10 කියවලා ඉන්න. Reviewed by Madhavi's Bedroom Talks on February 27, 2021 Rating: 5

No comments:

Powered by Blogger.