recent posts

Banner-3

ලංකාවේ කොල්ලොන්ට කෙල්ලොන්ට උපදෙස් අංක 01 - සෙක්ස් ලයිෆ් එක තවත් ඇක්ටිව් කරගන්න මේ නෝටි ගේම්ස් 10 අනිවාර්යයෙන් කරලා බලන්න

 


1. Name the Letter

මේක කරන්නේ මෙහෙමයි. දෙන්නම ඇදුම් ගලවලා ඇදේ හාන්සි වෙන්න. දෙන්නා මාරුවෙන් මාරුවට මේ සෙල්ලම කරන්න. කරන්න ඕන මෙහෙමයි. හිතන්න ඔයා තමයි දැන් ගේම් එක කරන්නේ. ගෙදර Blindfold එකක් තියෙනවානම් ඒකෙන් එයාගේ ඇස් දෙක වහන්න. නැත්නම් නිකන්ම ඇස් දෙක වහගෙන ඉන්න කියන්න. ඊට පස්සේ ඔයා එයාගේ ඇගේ ඕනම තැනක….ඕනම තැනක කිව්වම ඉතින් අත, පිට, මූන වගේ සාමාන්‍ය තැන් තෝරගන්න එපා. ඔයා පිරිමියෙක්නම් තෝරගන්න එයාගේ පියයුරු. ඔයා ගැහැණියක් නම් තෝර ගන්න එයාගේ පස්ස පැත්ත...නැත්නම් ලිංගික අවයවය සහ බඩ අතර කොටස. හරිද තෝර ගත්තද? දැන් ඔතන හිමීට අදින්න අකුරක්. ඇදලා එයාට කියන්න ඒක ගෙස් කරලා කියන්න කියලා. වාර තුනකට පස්සේ ඔයා ඇදේ හාන්සි වෙලා එයාට සෙල්ලම කරන්න කියන්න. මතක තියාගන්න එක පාරටම අකුණක් ගහන්න වගේ අකුර ඇදලා අත ගන්න එපා. හිමීට එයාට ඇග කිතිකැවෙන විදියට කරන්න. තවත් මේක ටිකක් වල් කරගන්න ඕනනම් අකුර අදින්න ඇගිල්ල වෙනුවට දිව පාවිච්චි කරන්න. 


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? ඔයාලට අනිත් කෙනාගේ ඇග සහ එයාගේ අවයව නිරීක්ෂණය කරන්න ගොඩාක් වෙලාව ලැබෙනවා. තමන්ගේ ලිංගික සහකරුගේ ඇග හොදින් හදුනාගෙන තිබීම ඒවා රස විදීම සාර්ථක ලිංගික ජීවිතයකට ලොකුම හේතුවක්. 


2. Oral Master 

මේ ගේම් එකේදිත් දෙන්නම ඇදුම් එහෙම ගලවලා කාරිය යන්න ඇදට. මේකට ෆෝන් එකේ ස්ටොප් වොච් එක ඕන වෙනවා හොදේ. එක්කෙනෙක්ට  විනාඩි තුනක් හම්බෙනවා. මුලින්ම සෙල්ලම කරන්නේ ඔයානම් පටන් ගන්න කලින් එයාට කියන්න ස්ටොප් වොච් එක ක්‍රියාත්මක කරලා start කියන්න කියලා. විනාඩි තුනක් ඉවර වුනාම ඔයාට stop හරි මොකක් හරි කියලා ඒක දැනුම් දෙන්නත් ඕන එයා. දැන් එයාට මොන අභියෝග ආවත්, එයාගේ ඇගට මොනවා උනත් විනාඩි තුනක් යනකන් ස්ටොප් වොච් එක දිහා අමාරුවෙන් බලාගෙන ඉන්න වෙනවා. ඊලගට කරන්න තියෙන දේ ඔයා හරියටම කරොත් එයාට මේ විනාඩි තුන තප්පර තුනක් වගේ දැනේවි. දැන් ගේම් එකට රෙඩි. යන්න එයාගේ කකුල් දෙක අතරට. ගිහින් එයාගේ අතනට ඔයාගේ දිවෙන්...ඇගිලිවලින්….තොල්වලින්...කෙලවලින් මේ ඕනම දේකින් කරන්න පුලුවන් ඕනම දෙයක් එයාට කරන්න. මතක තියාගන්න එයාට සුරාන්තයක් දීම නෙවෙයි වෙන්න ඕන. එතනින් මෙහා එයාට උපරිම සතුටක් දෙන්නයි ඕන. එයා stop කියපු ගමන් නවත්තන්න එතනින් එහාට මොකුත් කරන්න ඔට්ටු නෑ. දැන් දෙන්නා ජොබ් එක මාරු කරගන්න. ඔයා යන්න ටයිම් කීපර්ගේ වැඩේට. එයාට කරන්න කියන්න ලොකු වැඩේ. 


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? දෙතුන් පාරක් මේක කරාම ඔයා හිතන්න ගන්නවා විනාඩි තුනක් ඇතුළත එයාට වැඩියෙන්ම ඉන්න බැරි කරන්නේ කොහොමද කියන එක. මේක හරිම වැදගත් මුඛ සංසර්ගය හරහා එයාට උපරිම සතුට දෙන්න. තමන්ගේ කෙනාට දිවෙන් කරන එක ගැන මම කොල්ලොන්ටයි කෙල්ලොන්ටයි උපදෙස් කියලා වෙන වෙනම පෝස්ට්ස් දෙකක් දාලා ඇති. ඒකත් කියවන්න..


3. Popsicle Lick 

දැන් ඔය ගෙදර තියෙන යෝගට්ස්, චොකලට්ස්, සහ චීස් වගේ ඒවා තියෙන්නේ නිකන්ම කප් එකකට බෙදාගෙන කන්න විතරක් නෙවෙයි. ඒවා කන්න තව ක්‍රමයක් තියෙනවා. ඒකට තමයි popsicle lick කියන්නේ. යෝගට්ස් තමයි වැඩේම හොදම. යෝගට්ස් කප් දෙකකුත් අරගෙන යන්න ඇදට. ගිහින් 69 පොශිෂන් එකට එන්න. නැත්නම් එක්කෙනක්ට අනිත් කෙනාගේ ලිංගික අවයවය පහසුවෙන් අල්ලන්න පුලුවන් ඕනම ඉරියව්වකට ඉන්න. එහෙම ඉන්න අතරේ හිමීට නිදහසේ එයාගේ එකේ මේවා ගාන්න. ගාලා ඉතින් කූඹි වහනකන් බලාගෙන ඉන්න එපා. දිව පාවිච්චි කරලා ඒවා අරගෙන කන්න. ඊයා කියල හිතනවද? ඕව මොවනද හලෝ..ඕවත් වැඩද…


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? සමහර ගැහැණු සහ පිරිමි ඉන්නවා පුංචි කාලේ ඉදලම එයාලට සෘජුව සහ වක්‍රව අහන්න ලැබුන දේවල් නිසා තමන්ගේ ලිංගික සහකුරුගේ ලිංගික අවයවය කටට ගන්න එක එකේ දිව ගාන එක වැරිදි දෙයක් කියලා හිතන. එයාලට ඒ වැරදි අවබෝධය හිතින් අත්ඇරගන්නත් එක්ක මේක නියමයි. 


4. The race

මේක රේස් එකක්. මේකෙදි කරන්නේ දෙන්නාට දෙන්නා ස්වයං වින්දනය කරන එක. ඒක කරන්නේ තමන්ගේ ඇදුම් සියල්ලම අයින් කරලා අනිත් කෙනාගේ ඉදිරිපිට. ඉතින් ඔයාට කැමති තැනක කැමති විදියට ඉන්න. මේක ඇදේම කරන්න ඕන නෑ. එයාට පහසු ඇදේ නම් ඇදේ ඉන්න කියලා ඔයා ඇද ලගින් පුටුවක වාඩි වෙන්න. මතක තියාගන්න ඔයාගේ ඇග සහ ඔයා කරන හැම දේම එයාට පේන්න ඕන. ලෝකේ තියෙන කාමය උද්දීපනය කරන ලොකුම දෙයක් තමයි එකිනෙකාට ස්වයංවින්දනයකිරීම. ඒ කියන්නේ ඔයා එයාගේ දිහා බලාගෙන කරනවා. එයා කරන්නේ ඔයාගේ දිහා බලාගෙන. දැන් පටන් ගන්න. රෙඩි….ගෙට් සෙට්…..ගෝ. මේක රේස් එකක්. රේස් එක දිනන්නේ ඉක්මනටම එකක් කරගන්න එක්කෙනා. කොල්ලෝ හිතන්න එපා අපෝ ඕක නම් අපි දිනනවා උඩින්ම කියලා.  ඔයාලට වැඩිය කෙල්ලෝ දක්ෂයි එයාලගේ ඇගිලි වේගෙන් එහා මෙහා යවලා කරගන්න හරිද. කොල්ලොන්ට මෙතන ඇත්තටම කරන්න තව දෙයක් තියෙනවා. ඔයා පෙන්නන්න ඔයාට වෙන්න ටිකක් වෙලා යනවා වගේ. එතකොට ගැණු ළමයා එක්සයිට් වෙලා හරි එයාට කලින් මට කරලා ඉවර කරන්න පුලුවන් කියලා හිතන්න ගන්නවා. හිතලා එයා මැශින් එකක් වගේ වෙනවා.


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? ගොඩාක් වෙලාවට අපිට උපරිම වින්දනයක් ලැබෙන දේ දන්නේ අපිට කොයි විදියට කරාම ද කියන එක දන්නේ අපිමයි. ඔයා එයාගේ ඉස්සරහා මෙහෙම කරද්දි එයාට දකින්න ලැබෙනවා ඔයා සතුටු වෙන්න පාවිච්චි කරන ක්‍රම. ඔයාගේ ලිංගික සහකරු හෝ සහකාරිය ඔයා ගැන ඒ විදියට හදුනාගැනීම සහ තේරුම්ගැනීම පස්සේ අවස්ථාවක ඔයාට උපරිම සතුටක් දෙන්න එයා දක්ෂ කරවනවා. 


5. Drive n’ Dare 

මේක ටිකක් පරිස්සමින් කරන්න ඕන එකක් හොදේ. ඔයාලා දෙන්නම ඇද ගන්න ටිකක් නිදහස් ඇදුමක්. පිරිමි ළමයානම් ඉනට ඉලාස්ටික් දාලු කලිසමක්, ටී ශර්ට් එකක් සහ තද නැති යට ඇදුමක්. ගැහැණු ළමයා ඇද ගන්න ටී ශර්ට් එකක් / ස්කිනියර් එකක්, ස්කර්ට් එකක් හෝ එලිෆන්ට් පෑන්ට් එකක්. බ්‍රා එක වැඩිය තද එකක් අදින්න එපා. පෑන්ටි එක පුලුවන් තරම් පුංචි එකක් වුනාම එයාට ලේසියි. මතක තියා ගන්න ඇදුම් තෝරගනිද්දි ඒ ඇදුම් පුලුවන් වෙන්න ඕන ක්ෂණිකව ඇදලා අරගෙන ඇග වහ ගන්න. බොත්තම් හැටක් විතර තියෙන ශර්ට් එකක් අදින්න එපා. ඕක ගලවලා ආපහු බොත්තම් ටික දාන්න යන්න අවුරුද්දක් යනවා. ඇයි මෙච්චර ඇදුම් ගැන හිතන්නේ කියන්නේ මේක නිසා...ඔයාලා මේ කරන්න යන්නේ පබ්ලික් සෙක්ස් ගේම් එකක්. අම්මෝ එළියේ හැමෝටම පේන්න කෙල්ලට කරන්නේ කොහොමද කියලා හිතන්න එපා ගොන්සන්. දෙන්නත් එක්ක යන්න කාර් එකට. පාලු පාරක...නිදහසේ යන්න පුලුවන් පාරක යන්න. රෑ වෙනකන් ඉන්න එපා. දවල් හෝ හවස යන්න. යද්දි ටිකක් දුර යද්දි පිරිමි ළමයට පුලුවන් කෙල්ලගේ ස්කර්ට් එක හෝ පෑන්ට් එක උස්සලා එයාගේ කලවා හෝ පෑන්ටි එකට උඩින් අතන අතගාන්න, නැත්නම් ටි ශර්ට් එක උස්සලා පියයුරුවලට ආදෙර් කරන්න. වාහනේ ශුවර් නම් පෑන්ටි එක ඇතුළට ගියත් අපිට මොකෝ.  ගෑණු ළමයාට පුලුවන් ශෝර්ට් එක අස්සට අත දාලා එයාගේ එකට අතින් කරන්න. නැත්නම් පුලුවන් ටිකක් ලං වෙලා එයාගේ කන හිමීට හපන්න හෝ කිස් කරන්න. දැන් යන්නේ වාහනේකනේ..දෙන්නම පැති කන්ණාඩි සැරින් සැරේ බලන්න වෙන වාහන එනවද මේ වැඩේ සේෆ් ද කියලා. ටිකක් 30 ට 40 ට වගේ ඩ්‍රයිව් කරන්න. මොකද සෙක්ස් ගේම් කියලා ආයේ මැරෙන්න ඕන නැහැනේ. දෙන්ම දක්ෂයිනම් ඉතින් දෙන්නටම එකක් කරගෙන පාරේ යන එන වෙන වාහන ඉඹින්නෙත් නැතිව පරිස්සමින් ගෙදර එන්නත් පුලුවන්. 


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? මේ වගේ මාරම රිස්ක් එකක් තියෙන වැඩක් කරනකොට අපේ ඇගේ එක්සයිට්මන්ට් එක වැඩි වෙනවා. ඒක ඔයාලගේ සෙක්ස් ලයිෆ් එක හොදට අවුස්සවලා ගනිවි. 


5. Monkey see Monkey do 

මේක කරන්න පුලුවන් ඔයාලා දෙන්නම අසභ්‍ය වීඩියෝ බලනවා කියන එකට හා නම් විතරයි. ගෑණු ළමයට කියන්න එයාට කැමති වීඩියෝ එකක් තෝර ගන්න කියලා. මුල් කාලේ මේකේ තව ආස හිතෙන කෑල්ලක් තියෙනවා. ගෑණු ළමයා මේ වීඩියෝ ගැන දන්නේ නෑ හෝ දන්නේ නෑ කියලා පෙන්නන් ඉඩ තියෙනවා. එතකොට ඔයා පොර වෙන්න ටිකක් එයාට ඒවා ගැන කියලා දීලා. බබා 69 කියන්නේ දෙන්නටම එක පාර කරගන්න පුලුවන් එකක්. ත්‍රීසම් කැටගරි එකට නම් ඔයා කැමති වෙන එකක් නෑ බබා, කොහොමත් අපිට අපි දෙන්නා ඇතිනේ. ඔන්න ඔය වගේ ටෝක්ස් දෙන්න මුලින්. දැන් Monkey see Monkey do කියන්නේ එයා තෝරගන්න වීඩියෝ එක දෙන්නටම කරන්න වෙනවා කියන එක. වීඩියෝ එක බලලා පස්සේ කරමු කියලා ඉන්න එපා. වීඩියෝ එක යද්දිම ඒක කරන්න. දෙන්නට දෙන්නා හිතලාවත් නැති වැඩ කරන්න පුලුවන් තෝරගන්න වීඩියෝ එක හොදයිනම්. දැන් ඔයාලට පැහැදිලියිනේ මේ ගේම් එක හොදටම වෙන්න නම් තෝරගන්න වීඩියෝ එක ඔයාලා දෙන්නා වගේ සාමාන්‍ය කපල් එකකට කරන්න පුලුවන් දේවල් තියෙන එකක් වෙන්න ඕන කියලා? කොහොමද කෙල්ල තෝරගත්ත වීඩියෝ එකේ ජොනී සින්ස් පැය භාගයක් විතර මියා කලීෆට එක දිගට කරොත්? ඔයාටත් ඒක එක දිගට කරන්න වෙනෝ. ඒක නිසා මගේ ඇඩ්වයිස් එක තෝරගන්න female friendly category එකේ වීඩියෝ. ඒ වගේම දළ වශයෙන් විනාඩි 5 - 10 ත් අතර කාලයක් තියෙන වීඩියෝ තෝරගන්න. 


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? මේක ඔයාලට ප්‍රයෝජනවත් එක්ස්පිරිමන්ට්ස් කරන්න. අර මම මුලින් කිව්වේ මුල් කාලේ ගෑණු ළමයට ඒ වීඩියෝ වර්ග ගැන උගන්වන්න කියලා. ඒක පාවිචිචි කරන්න පුලුවන් එයාගේ ඔලුවට අමුතු සෙක්ස් ඇක්ට්ස් දාන්න. ඒ වගේම ගේම් එක ප්ලේ කරද්දි ආයේ නෝ එක්ස්කියුසස්. වීඩියෝ එකේ තිබෙන්නේ යමක්ද එය එලෙසම සිදු විය යුතුය….ඒ නිසා ඔය බෑ අනේ මම ආස නෑ කියන ඒවත් කරන්න වෙනවා. 


6. X-Mark the spot

මේක කරන්න ඇදට යන්න. යද්දි කොලයකුයි පෑනකුයි අරගෙන යන්න. පාට දෙකකින් පෑන් දෙකක් - එයාට එක පාටකුයි ඔයාට එක පාටකුයි තියෙනවානම් හොදයි. ගේම් එක පටන් ගන්න කලින් අර කොලේ අදින්න පිරිමි ඇගකුයි ගැහැණු ඇගකුයි. ඕක ලියනාර්ඩෝ ඩාවින්චිගේ චිත්‍රයක් වගේ වෙන්න ඕන නැ. නිකන් අත් දෙකයි කකුල් දෙකයි වැදගත් අවයව ටිකයි තියෙන ස්කෙච් දෙකක්. දැන් ඔයා පටන් ගන්න. ඔයා මුලින්ම එයාට පේනේන නැති වෙන්න ඔයාගේ පෑනෙන් ඔයාගේ ඇගේ ස්කෙච් එකේ තැනක චූටි x මාර්ක් එකක් දාන්න. දැන් එයා දන්නේ නැහැනේ මේ කොතනද කියලා? එයාට තියෙන්නේ ඔයාගේ ඇගේ හැම තැනක්ම කිස් කර කර මෙතනද ? මෙතනද කියලා අහන්න. ඕන නම් එයාට උපරිම ප්‍රශ්න 04 ක් වගේ අහන්න පුලුවන්. මීට වඩා පහළද ? මීට වඩා දකුණු පැත්තෙද? අන්න ඒ වගේ. හැබැයි අහන්න පුලුවන් ප්‍රශ්න ගාන පුලුවන් තරම් අඩු කරන්න...ඒ අනුව ඉතින් ලැබෙන කිස් ගාන වැඩි වෙනවා කියලා පැහැදිලි කරන්න ඕනද ? නිවැරදි තැනටම ආවම දෙන්නා මාරු වෙන්න. දැන් එයාට x මාර්ක් එක දාන්න කියලා ඔයා ඒක හොයන්න. කීප වතාවක් මාරුවෙන් මාරුවට කරන්න. මතක තියා ගන්න මේක නිකන්ම තරගයක් නෙවෙයි. සෙක්ස් ගේම් එකක්. කිස් දෙද්දි ටිකක් passionate විදියට කරන්න. 


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? ඔයාට පුලුවන් එයාගේ ඇගේ සාමාන්‍යයෙන් වැඩිය අවධානය ලැබෙන්නේ නැති තැන්වලට අවධානය සහ ආදරය දෙන්න. ඒක එයාගේ හිතේ ඔයාගැන තියෙන ආදරය සහ කාමුක අවධානය වැඩි කරනවා. 


7. Roll the Dice 

මේකට ඕන වෙනවා දාදු කැට දෙකක් පාට දෙකකින්. දෙන්නත් එක්ක ඇදුම් එහෙම ගලවලා දානා ඇදේ වාඩි වෙලා කොලේකුයි පෑනකුයි අරගෙන හදන්න ලිස්ට් එකක්. ලිස්ට් එක එන්නේ මෙහෙමයි. දැන්...දාදු කැට දෙක උඩ දැම්මම එනවනේ අංක දෙකක්. එක පාටක දාදු කැට වල අංක වලට දාගෙන දාගෙන යනවා ඇගේ එක එක අවයව. 1 - පියයුරු, 2 - කන, 3 - බෙල්ල, 4 - අතන, 5 - කලවා, 6 - බඩ. ඔන්න ඔහොම කැමති කැමති ඒවා දාන්න. අනිත් පාට දාදු කැටේ අරගෙන ඒකේ අංකවලට දාන්න කරන්න නෝටි දේවල් ටිකක්. 1 - ලෙව කන්න, 2 - හපන්න, 3 - කිස් කරන්න, 4 - උරන්න, 5 - අතගාන්න, ඔන්න ඔය වගේ ටිකක්. දැන් දෙන්නා මාරුවෙන් මාරුවට දාදු කැට උඩ දාන්න. ඔයා දාදු කැට උඩ දැම්මම එන අංකෙට අදාළ වැඩේ එයාට කරන්න. 4 සහ 1 අංක ආවොත් මරු. විනාඩි 2 ක් විතර ඒක කරලා දැන් ඔයා කරන්න කියලා එයාට වැඩේ දෙන්න. ඔය Midnight Divas එකේ ඔය වැඩේටම හදපු දාදු කැට දෙකක් තියෙනවා. ඒවයේ අංක වෙනුවට අර අපි උඩින් නම් කරපු ඇගේ අවයව සහ වැඩ ප්‍රින්ට් කරලා තියෙනවා. ඒත් මම නම් හිතන්නේ සාමාන්‍ය දාදු කැට දෙකක් අරගෙන ඔයාලම ඒක ඩිසයිඩ් කරන්න. එතකොට ඔයාලා කැමති දේවල් දාගන්නත් පුලුවන්...අනිත් එක ඒ ලිස්ට් එක හදන්න කතා වෙන ටිකත් මාරම විනෝදයි. 


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? මේකෙන් අවස්ථාව ලැබෙනවා ඔයා කැමති...ඒත් එයා අකමැති වෙයි කියලා හිතන වැඩවලට එයා පොළඹව ගන්න. හිතන්න ඔයා කැමතියි කියලා ගෑණු ළමයගේ යටි පතුල් කිස් කරන්න (කමක් නෑ ඒක ලෝකෙය් මිනිස්සුන්ට තියෙන පුදුමාකාර fetish අතරින් හරිම සාමාන්‍ය එකක්). එක දාදු කැටයක කැමති අංකයකට දාන්න කකුල කියලා. අනිත් එකේ කැමති අංකයකට දාන්න ලෙවකන්න කියලා. දැන් හරිනේ? අංක දෙක ආවොත් කකුල දිගේ යටිපතුල් පැත්තට යන්න පුලුවන්. 



8. Come Hither Cards 

මේක කරන්න ඔයාලට ඕන වෙනවා කාඩ් පැක් එකක්. ඕනනම් මේ ගේම් එකට වල් බූරුවා හරි නෝටි බුරුවා හරි කියා ගත්තත් කමක් නෑ...දැන් ඔන්න කාඩ් ෆැක් එක අරගෙන ඒකේ නම්බර් කාඩ්ස් තියලා ෆේස් කාඩ්ස් ඔක්කොම අයින් කරන්න. ඒ කියන්නේ King, Queen, Jack, Joker and Ace නැත්නම් හේරා පොරෝ බූරු සහ ආසි ඔය ඔක්කොම අයින් කරන්න. දැන් කාඩ් කුට්ටමේ ඒ ඒ  suit එකට දාගන්න නෝටි වැඩක්. Diamonds නැත්නම් රුවිත ආවොත් අතින් අතගාන්න ඕන, Hearts නැත්නම් හාරත ආවොත් කිස් කරන්න ඕන, Clubs නැත්නම් කලාබර ආවොත් අතින් / ඇගිලිවලින් කරන්න ඕන, Spades නැත්නම් ඉස්කෝප්ප ආවොත් කටින් කරන්න ඕන. දැන් හොදට කාඩ් ෆැක් එක shuffle කරලා එයාට කියන්න කාඩ් එකක් ගන්න කියලා. අංක කාඩ්ස් විතරනේ තියෙන්නේ. දැන් එයා ඔයා කියන තැනට ඒ අංකෙන් කියන විනාඩි ගාන ඒ කාඩ් එකේ suit එකෙන් කියන වැඩේ කරන්න ඕන. උදාහරණයක් විදියට හිතන්න රුවිත 05 ආවා කියලා. එතකොට ඔයා කට ඇරලා කියන්න ඕන මගේ පියයුරු විනාඩි 05 ක් අතගාන්න කියලා. ඊට පස්සේ දෙන්නා මාරු වෙන්න. ඒ වතාවේ අපි හිතමු කලාබර 5 ආවා කියලා. කියන්න මගේ පොල්ල විනාඩි 05 ක් උරන්න කියලා. කරන්න ඕන දේ කටින් මේ විදියට පැහැදිලිව කියන එක අනාවාර්යයි.


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? මේ ගේම් එක ලැජ්ජා භය නැති කරන ගේම් එකක්. මේක ප්ලේ කරද්දි කරන්න ඕන දේ කටින් පැහැදිලිව කියන එක අනාවාර්යයි කියලා මම කිව්වනේ. ඒක ගේම් එකේ නීතියක්. ඒකෙන් ඔයාලට අවස්ථාව ලැබෙනවා හරිම කාමුක කතා අහන්න. මේක ඔයාලා දෙන්නගේ සෑහෙන්න අවුස්සනවා. අනිත් එක ඔයාලා අතරේ විවෘත භාවය සහ සන්නිවේදනය වැඩි වෙනවා. මගේ එක උරන්න කියලා කියාගන්න බැරිව වටේ යන්න ඕන නෑ සංඥා දිදි. කෙලින්ම කියන්න පුලුවන් වෙනවා පැටියෝ දැන් මගේ එක උරන්න කියලා. 


9. Red Hot retail 

මේක ශොපින් වැඩක්. මේක කරන්න පුලුවන් ටිකක් නෝටි පැත්තට බර ඇදුම් පැළදුම් සහ එක එක නෝටි අයිටම්ස් විකුණන ශොප් එකක. Midnight Divas එක එහෙම නැත්නම් Secrets LK එක තමයි මම දන්න තැන්. දැන් ලංකාවේ වෙන මොනා තියෙනවද දන්නේ නෑ. යන්න දෙන්නා එක්ක මේ තැනකට. Midnight Divas එකනම් මේකට හොදටම ගැලපෙනවා එයාලාගේ තියෙන්නේ ලොකු ශෝරූම්ස් සහ නිදහසේ ශොපින් කරන්න පුලුවන් (නෑ මේක ඇඩ් එකක් නෙවෙයි...නෑ එයාලා මට ගානක් දුන්නේ නෑ එහෙම කියන්න). නැත්නම් ඉතින් ඔන්ලයින් කරන්නත් පුලුවන්. ඒත් ඉතින් මොනාද හලෝ ඕක හැංගි හැංගි කරන්නේ. යන්නකෝ දෙන්නත් එක්කම ඒවයේ ඉන්න අයටත් ඉරිසියා හිතෙන්නත් එක්ක. දැන් ගියාම එයා කැමති මොකක් හරි වල් දෙයක් ගන්න. මේක සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක්ටනම් සෙක්සි babydoll එකක් වෙන්න පුලුවන්, නැත්නම් sex toy එකක් වෙන්න පුලුවන්. පිරිමි ළමයටනම් සෙක්සි ලොන්ශරේ එකක්, සෙක්ස් ටෝයි එකක් වෙන්න පුලුවන්. මතක තියාගන්න ඔයා එයාට තෝරනවා එයා ඔයාට තෝරනවා. තමන්ට හොදයි කියලා හිතෙන දෙයක් තමන් ගන්නවා නෙවෙයි. දැන් ඔය දෙක අරගෙන ගෙදර එන්න. ආපහු වැඩ කල් දැමීම් නෑ ගෙදර ආපු ගමන් වැඩේ එන්ටර් වෙන්න ඕන හොදේ. පළවෙනිත වතාවටනම් ඔය වගේ තැනකට ගියේ තිබ්බ ලැජ්ජාව චකිතය ඔක්කොම දරා ගෙන වැඩේ කරන්න වෙනවා….හරි දැන් ආස හිතෙන දේ ගත්තා... දැන් හිතන්න ඔයාල දෙන්නා ගෙදර එනවා ගිහින් කරන දේ ගැන හිත හිත. ඔයාගෙ කෙල්ල තව ටිකකින් මාරම සෙක්සි නයිටියක් අදින්නයි යන්නේ….වාව්.. දැන් ගෙදර ඇවිත් ඒ දේ එන්ජෝයි කරන්න. ගත්තේ සෙක්සි ඇදුමක්නම් ඒක ඇදලා දෙන්නත් එක්ක යන්න කන්ණාඩිය ඉස්සරහට. ඒ පේන සෙක්සි ගතිය අගය කරන්න. ගත්තේ සෙක්ස් ටෝයි එකක්නම් ඒ වගේ සෙක්ස් ටෝයි පාවිචිචි කරන වීඩියෝ එකක් දාගෙන Monkey see Monkey do එකක් කරන්න. 


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? ඔයාගේ නෝටිම නෝටි ප්ලෑන්ස් ට්‍රයි කරන්න මේක අවස්ථාවක්. ඔය ශොප්වල මිනී මරණ උපකරණ නැහැනේ. ඉතින් ඔයා ආසයිනම් කෙල්ලට බට් ප්ලග් එකක්, අතනින් ඇතුලට දාන ස්වයංක්‍රිය එග් එකක් ගන්න...ඔන්න අවස්ථාව. ආයේ නෑ බෑ නැතිව ඔයා අරන් දෙන දේ එකම එක පාරක් හරි පාවිච්චි කරලා පෙන්නන එක තමයි මේ ගේම් එකේ නීතිය. 


10. Naked Pillow Fight 

මේක මරුම මරු එකක්. මේකට මොකුත්ම ඕන වෙන්නේ නෑ. මොකුත්ම ඕන වෙන්නේ නෑ කිව්වම ආයේ ඔයාලා දෙන්නගේ ඇදුම් ඕන වෙන්නෙත් නෑ. ගලවලා දාන්න ඇදුම් ටික. දැන් කොට්ට දෙකක් අරගෙන දෙන්නා එක්ක කොට්ට ෆයිට් එකක් කරන්න. කොහොමද කෙල්ල පියයුරු දෙක ගැස්සි ගැස්සි ඇවිත් ඔයාට ගහ්නන හදනකොට...එතෙකාට කොහොමද ඔයාගේ එක හෙල්ලි හෙල්ලි එහාට මෙහාට පිස්සා වගේ වැනෙනකොට. දාඩිය දාලා හති වැටෙනකන් හරි කොට්ට දෙක පැලිලා හැම තැනම පුලුන් විසි වෙලා යනකන් හරි කරන්න. මේක වැඩිය පැහැදිලි කරන්න දෙයක් නෑ. ඒත් මේක මාර ස්වීට්...මාරම විනෝදයි.


මේ ගේම් එකෙන් ඔයාලාට ඒවෙලාවේ ලැබෙන සතුට ඇරුනම තියෙන අනිත් දේ මොකද්ද දන්නවද? ඔයාලා දෙන්නට හිනා වෙන්න විනෝද වෙන්න ලැබෙනවා. සෙක්ස් කියන්නේ හැම වෙලේම දෙන්නා නිරුවත් වෙන එකවත්, ළමයි හදන්න ට්‍රයි කරන එකවත් නෙවෙයි. දෙන්නට දෙන්නා විනෝද වෙන්න එකිනෙකාගේ ඇග භාවිත කරන එක, හෙලුවෙන් නටන එක, නෝටි රණ්ඩු වෙන එක. ඕවා ඔක්කොම සෙක්ස් තමයි.  


Bonus point එක - Use your phone. ඒ කිව්වේ ඔයාලා දෙන්නගේ ෆෝන් පාවිච්චි කරන්න කියන එක. දැන් මේ ඇවිත් තියෙන්නේ හැම දේකටම වගේ ඇප්ස් තියන ලෝකයක්නේ. ඔයාලා දෙන්නම දාගන්න KINDU කියන ඇප් එක. මේක ටිකක් ශෝෂල් මිඩියා එකක් වගේ. ඔයාට ප්‍රොපයිල් එකක් හදාගෙන ඒකේ දාන්න පුලුවන් ඔයාට තියෙන් එක එක ෆැන්ටසීස්, ඔයා සෙක්ස් කරන්න කැමති විදි, ඔයා සෙක්ස් කරන්න කැමති තැන්, එයා කරනවා දකින්න ඔයා කැමති දේවල් වගේ ගොඩාක් දේවල්. දැන් එයාටත් තියෙන්නේ එයාගේ ෆෝන් එකේ මේ ඇප් එක දාගෙන ඔයාගේ ප්‍රොෆයින් එකට ජොයින් වෙන්න. බය වෙන්න එපා මේ ප්‍රොෆයිල් එකක්වත් පබ්ලික් නෑ. දැන් එයාට තියෙන්නේ ඔයා දාලා තියෙන දේවල්වලට ලයික් කරනවා වගේ දෙයක්. උදාහරණයක් විදියට ඔයා දාලා තියෙනවා I like to do 69 today කියලා එකක්. එයාට ඒකට ලයික් කරන්න පුලුවන්. ලයික් කරනවා කියන්නේ එයා ඒක කරන්න එකග වෙනවා. තව එකක් තියෙනවා ඔයාගේ අදහසකට එයාට Maybe දාන්න පුලුවන්. ඒ කියන්නේ මම ඒක ගැන හිතලා බලන්නම් කියන එක. තවත් එකක් තමයි dislike එක. මේකට ඒ ඇප් එක හදපු අය කියන්නේ not even on your birthday කියලා. ඒ කියන්නේ කවදාවත් එයා ඒ අදහසට එකග වෙන්නේ නෑ. ඔයාලා දෙන්නම එකග වෙලා එකක් කරාම ඒක ඔයාලා දෙන්නගේ achievement එකක් විදියට දාන්නත් පුලුවන්. මේක හොද fun ඇප් එකක්. මේ වගේම ඇප් එකක් තමයි Dirty Game - Hot Truth or Dare කියන ඇප් එක. තව එහෙම ඇප් එකක් තමයි Pleasure Machine කියන්නෙත්. ඒකෙන් කරන දේ අපි අර දාදු කැටවලින් කරපු දේට සමානයි. 


මම මාධවී. මේ මගේ bedroom talks

Image credit: Mindbodygreen.com


ලංකාවේ කොල්ලොන්ට කෙල්ලොන්ට උපදෙස් අංක 01 - සෙක්ස් ලයිෆ් එක තවත් ඇක්ටිව් කරගන්න මේ නෝටි ගේම්ස් 10 අනිවාර්යයෙන් කරලා බලන්න ලංකාවේ කොල්ලොන්ට කෙල්ලොන්ට උපදෙස් අංක 01 - සෙක්ස් ලයිෆ් එක තවත් ඇක්ටිව් කරගන්න මේ නෝටි ගේම්ස් 10 අනිවාර්යයෙන් කරලා බලන්න Reviewed by Madhavi's Bedroom Talks on February 21, 2021 Rating: 5

No comments:

Powered by Blogger.