recent posts

Banner-3

ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 01 - එයාගෙ එකට දිවෙන් කරනකොට මේ දේවල් 10 අනිවාර්යයි.



  1. ඔය වැඩේ පටන්ගන්න කලින් පොඩ්ඩක් ඉන්ටර්නෙට් එකේ එහෙම ටිකක් කියවලා එන්න ගෑණු ළමයින්ගේ එක ගැන. ලංකාවේ පිරිමි මොන දේ කිව්වත් ගොඩාක් අයට ගෑණුන්ගේ මේ දේ ගැන අවබෝධයක් හරියට නෑ. මොකද පිරිමි ළමයින්ගේ බට කෑල්ල වගේ නෙවෙයි, ගෑණු ළමයින්ගේ එක පිහිටීමෙන්ම හරිම සංකීර්ණයි. වැඩේ හරියට වෙන්න නම් ඒකේ center point එක හොයා ගන්න වෙනවා. එතනට තමයි අවධානය දෙන්න ඕන. Center point එක තමයි clit එක. ඔයාලා අර එළවලුවක මලක නමක් කියන්නේ. 

  2. නිකන්ම ඕකේ දිව අතුල්ලන්න එපා අනේ. කරන්න දේවල් 05 ක් තියෙනවා. ඒ 05 ට මම නම් කියන්නේ 05 BIG INGs (ෆයිව් බිග් අයි-එන්-ජී-ස්) කියලා. Licking, sucking, fingering, kissing, teasing. දිවගාන්න, ඒක උරන්න, ඇගිලිවලිනුත් කරන්න (හැබැයි ගෑණු ළමයා වර්ජින් නම් හෝ ඔයාලා දෙන්නම දැනුවත්ව තාවකාලිකව කරන සම්බන්ධයක්නම් එයාගෙන් අහන්නෙ නැතිව ඇගිලි නෙවෙයි මොනාත්ම ඇතුලට දාන්න එපා), කිස් කරන්න - කෙටි සහ දීර්ඝ හාදු දෙන්න මොකද ඒකත් තොල් දෙකක්නේ, තව එයාට කිතිකවන ඇග හිරිවට්ටන දේවලුත් කරන්න. මේ 05 ට අනුපිලිවෙලක් නෑ...එක එක වෙලාවට එක එක විදියට කරන්න. 

  3. එයාගේ සංඥා හරියට කියවගන්න. ගෑණු ළමයා ඔයාට සිග්නල්ස් දෙයි.. ලොකුම සිග්නල් එතනින් වෑස්සෙන දියරය. තව සිග්නල් ගොඩාක් තියේ - ඔයා දැන් කරමින් ඉන්න දේට ආසයිනම් එයා කෙදිරි ගානවා, දැන් කරමින් ඉන්න දේ මාරයි පිස්සු හැදෙනවානම් ඔයාගේ කොන්ඩේ අස්සට අතදාලා ඔලුව අතගාවී චුට්ටක් ඔලුව තව එයාගේ එක පැත්තට තද කරගනීවි, ඔයා දැන් කරමින් ඉන්න දේ කීයටවත් නවත්තන්න එපානම් එයා බබා...හ් කියලා හරි ඔයාගේ නම කියලා හරි සරාගී විදියට කතා කරයි නැත්නම් කොන්ඩ ගස් ඇදලා ගලවන්න හදාවි. දැන් කරමින් ඉන්න දේ ටිකක් වෙලා තිස්සේ කරමින් හිටිය නිසා එයාට දැන් මුලින් වගේ ලොකු ෆීලිංග් එකක් එන්නෙ නැත්නම් ඔය මොකුත් නැතිව ඔහේ ඉදීවි. එතකොට ටක්ගාලා වෙන ගියර් එකකට මාරු වෙන්න. 

  4. ඇගිලිවලින් කරද්දි අනේ ප්ලීස් ඇලඩින්ගේ පහනේ භූතයා එළියට ගන්න වේගෙන් පහන අතුල්ලනවා වගේ පටන් ගත්ත ගමන් ගැලවිලා යන්න තරම් වේගෙන් කරන්න එපා. හිමීට කරන්න….ටික ටික වේගේ වැඩිකරන්න එයාගේ සංඥා අනුව. ඔය ඇගිලිවල නියපොතු එහෙම කපලා ඉන්න අප්පා ඕවා ඇනුනම හීරුනාම තරු විසිවෙනවා. 

  5. නවත්තන්න ඕන අවස්ථා දෙකකදි විතරයි. මතක තියා ගන්න. එක්කො එයාට එකක් වුණා. එහෙම උනාම සිග්නල් එකක් දෙයි. උදාහරණයක් විදියට මහ හයියෙන් කෑ ගහගෙන ඔයාව පැත්තකට තල්ලුකරයි, හෝ ඔයාගේ ඔලු ගෙඩිය පුපුරන්න තරම් කකුල් දෙක හිර කරයි. නැත්නම් මට එකක් උනා අයියේ වගේ මොනා හරි කියයි. දෙවෙනි අවස්ථාව තමයි ඊලග ස්ටෙප් එකට යන්න ඕන කියලා එයා හිතන අවස්ථාව. ඒක ඉතින් ඇතුලේ කරන්න ඕන වෙලා වෙන්න පුලුවන්, නැත්නම් එයාට ඔයාව කිස් කරන්න ඕන වෙලා වෙන්න පුලුවන් මේ ඕන දෙයක්. මෙන්න මේ අවස්ථා දෙකේදි විතරම විතරයි නවත්තන්න පුලුවන්. නැත්නම් දිගටම කරන්න. දිව රිදෙනවා, දැන් මගේ එක ගන්න වගේ අනන් මනන් කියවගෙන නවත්තන්න එපා ගොනෝ. වෙන්නේ මොකද්ද කියලා තීරණය කරන්න අයිතිය තියෙන්නේ කෙල්ලට විතරයි. 

  6. චුට්ටක් කෙදිරි ගාන්න. මැරිලා නෑනේ? සෝම්බියෙක් සෙක්ස් කරනවත් නෙවෙයිනේ? කෙල්ලොත් ආසයි තමන්ගේ එක රසවිදිද්දි කොල්ලොන්ගෙන එන සද්දේ අහන්න. කනකොට සද්ද කරන්න එපා කිව්වේ ඉස්සර පොඩි කාලේ. මේක කද්දි හොදට සද්ද කරලා කන්න.

  7. අත සහ ඇගිලි පුලුවන් තරම් පාවිච්චි කරන්න. පස්ස පැත්ත පොඩ්ඩක් මිරිකලා ඒක ඔයාගේ කට පැත්තට තවත් තද කරගන්න. නැත්නම් ඇගිලිවලින් හිමීට කලවා දෙක පිරිමදින්න. මරු ගල් දෙක කිය කිය හිතේ මවාගත්තනේ ඉස්සර?  දැන් ඉතින් ඒවට හොදට සලකන්න වෙයි. 

  8. දිව සහ කෙල මහ ගොඩාක් පාවිච්චි වෙන්න ඕන හොදද? විශේෂයෙන් කෙළ නැත්නම් එයාට රිදෙන්න පුලුවන්, අනිත් එක ඔයාටත් ඒකේ රස සහ සුවද ටිකක් දරා ගන්න අමාරු වෙන්න පුලුවන්. මොකද ඕක ඉදුණු රස අඹයක් නෙවෙයි. එක එක රස සුවද බලාපෙරාත්තුවෙන් තමයි කරන්න ඕන. කෙල දැම්මම ඒ වැඩේ ලේසියි.

  9. එයාගේ ඇස් දිහා බලන්න සැරින් සැරේ. වල් විදියට මොනා හරි කියන්න...ආසයි බබා...රසයි පැටියෝ වගේ ඒවා කිව්වා කියලා කට කැඩෙන්නේ නැ.

  10. ජොබ් එකට යන්න පරක්කු වෙලා වගේ වැදගත් වැඩක් නැත්නම් වෙලාව අරගෙන කරන්න. එහෙම වැදගත් වැඩක් තියෙනවානම් ඒත් ඒවා පැත්තක දාලා වෙලාව අරගෙන මේ වැඩේ කරන්න. මේක තරම් වැදගත් වැඩක් තව නෑ. 


Bonus point එක - ගෑණු ළමයට එකක් ඉවර වුණාම වැඩේ ෆිනිෂ් කියලා පොර වගේ නැගිටලා යන්න එපා අනේ. චුට්ටක් එයාව බදාගන්න. වැඩේ හරියට වුනානම් එයා සිහියක් පතක් නැතිව ඉන්නේ. ඒ වෙලාවට ආසයි කොල්ලගේ / මිනිහගේ පපුවට හේත්තුවෙලා මහන්සි අරින්න. ඕක උනාම මොකක් හරි හේතුවකට ඇගට සීතලක් එහෙම දැනෙනවා. දෙයියනේ කෝ මම ඇදන් හිටිය ඇදුම් වගේ දේවල් සිහියට එන්නෙත් ඉවර වුනාම. බෙඩ් ශීට් එකක් එහෙම ඇදලා අරන් පොඩ්ඩක් ඇග උඩට දාන්න ආදරෙන්. එයා prostitute කෙනෙක් නෙවෙයිනේ ඔයා එක්ක සෙක්ස් කරන්නේ සල්ලිවලට නෙවෙයි උණුසුම් හැගීමකට. ගොඩාක් වෙලාවට පස්සෙ කාලෙක කෙල්ලට  මතක තියෙන්නේ ඒ විදියට දැනෙන හැගීම්.  


මම මාධවී. මේ මගේ bedroom talks

Image Credit: Rosie Rees


ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 01 - එයාගෙ එකට දිවෙන් කරනකොට මේ දේවල් 10 අනිවාර්යයි. ලංකාවේ කොල්ලන්ට උපදෙස් අංක 01 - එයාගෙ එකට දිවෙන් කරනකොට මේ දේවල් 10 අනිවාර්යයි. Reviewed by Madhavi's Bedroom Talks on February 21, 2021 Rating: 5

No comments:

Powered by Blogger.